අනවශ්‍ය නිලධාරීවාදය සහ අධික රෙගුලාසි ඉවත්කර දේශීය ව්‍යවසායකයන්ට සහ විදේශීය ආයෝජකයන්ට රටේ නව ව්‍යාපාර ඇති කිරීමේ අවස්ථා පුළුල් කළ යුතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා පිළිබඳව තබන සටහනක්.

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස තේරී පත්ව සිටින ගෝඨාභය රාජපක්‍ෂ මහතාට හඳපත්ලෙන්ම සුභ පතන බව, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ ජනාධිපති අපේක්‍ෂක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයට සහය පළ කරන බව අද ප්‍රකාශ කළේය.

ගෝඨාභය රාජපක්ෂ මහතාට නඩු දැමීම පිළිබඳ එක්සත් ජාතික පෙරමුණේ කිසිම සබඳතාවක් නොමැති බවත් ප්‍රතිවාදී ජනාධිපති අපේක්ෂකයා ලෙසට අවශ්‍ය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා බව අමාත්‍ය හරීන් ප්‍රනාන්දු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන එස්.එම්.මරික්කාර්, මනුෂ නානායක්කාර මහත්වරුන් පවසයි.

පක්ෂයක් තුළ විනයක් තිබිය යුතු බවත් පක්ෂයේ හා නායකයාගේ ගෞරවය ආරක්ෂා කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය පී. හැරිසන් මහතා පවසයි.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ යෝජනා පිළිනොගන්නේ නම් හෝ තම පක්ෂයට බලයක්, පදනමක් නැහැ යැයි කවුරුන් හෝ කියන්නේ නම් වෙනම තරඟ කිරීමේ හැකියාවක් පවතින බව එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් මහින්ද අමරවීර මහතා පැවසීය.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය දුන් නියෝගයක් බල රහිත කරන ලෙස ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කර ඇති රිට් පෙත්සම අද කැඳවනු ලැබිණ.

කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය විසින් ලබා දුන් නියෝගයක් බලරහිත කරන මෙන් ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ රීට් පෙත්සම සලකා බැලීම මැයි මස 06 වනදා සිදු කිරීමට අභියාචනාධිකරනය අද නියම කළේය.

මැදමුලන, ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය

Latest News