විජේදාස රාජපක්ෂගේ සහය ගෝඨාභයට

ඔක් 18, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයට සහය පළ කරන බව අද ප්‍රකාශ කළේය.

    ඒ කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 11:45

    Latest News