icc

විජේදාස රාජපක්ෂගේ සහය ගෝඨාභයට

ඔක් 18, 2019

    පාර්ලිමේන්තු මන්ත්‍රී විජේදාස රාජපක්ෂ මහතා එළඹෙන ජනාධිපතිවරණයේ දී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂයට සහය පළ කරන බව අද ප්‍රකාශ කළේය.

    ඒ කොළඹ පැවති විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

    Last modified on සිකුරාදා, 18 ඔක්තෝබර් 2019 11:45

    Latest News