කොළඹ, හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේ 43 වැනි නවම් මහා පෙරහර ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (16) රාත්‍රී පැවැත්විණි.

කොළඹ ගංගාරාම විහාරස්ථානයේ නවම් මහා පෙරහර 43 වැනි වරට අද දින (15) රාත්‍රී 7.00ට පැවැත්වෙන සුබ මොහොතින් වීදි සංචාරය ආරම්භ කෙරේ.

ලෝකවාසීන්ට සෙත්පතා 43 වැනි වරටත් පවත්වනු ලබන කොළඹ ගංගාරාම විහාරයේ නවම් මහා පෙරහර මේ මස 15 සහ 16 දා චාරිත්‍රානුකූලව පැවැත්වීමට සියලු කටයුතු සංවිධාන කර ඇති බව සංවිධායක මණ්ඩලය වෙනුවෙන් ආචාර්ය කිරින්දේ අස්සජි හිමියෝ පවසති.

Latest News