වගා කළ හැකි සියලු ඉඩම් වගා කරමින් රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමේ වැදගත්කම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි.

ආහාර සුරක්ෂිතතාව වෙනුවෙන් රාජ්‍ය සහ පෞද්ගලික අංශ ඒකාබද්ධ පුළුල් වැඩසටහනක් වහාම ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.

අලුත්ගම,දර්ගා නගරය බේරුවල ආදී ප්‍රදේශ රැසක වෙළෙඳසැල් හා ආපනශාලා සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරීන්ගේ පරික්ෂාවට ලක් කෙරිණ.

ආහාර සුරක්ෂිතතාවය පිළිබද නව නිර්ණායක සහ රෙගුලාසි 2020 ජනවාරි මස 01 දා සිට ක්‍රියාත්මක කරන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

Latest News