ආහාර සුරක්ෂිතතාව සහ ජීවනෝපාය ප්‍රතිසාධන හදිසි ආධාර ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිරීමට කැබිනට් අනුමැතිය හිමි වුණා.

උත්සව සමයේ ආහාරවල සුරක්ෂිතතාව පරීක්ෂා කිරීමේ විශේෂ වැටලීම් දීපව්‍යාප්තව සිදු කෙරේ.

“සුරක්ෂිතව පිළිගන්වන ආහාර පමණක් මිලදී ගනිමු” යන තේමාව යටතේ සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් මෙය ක්‍රියාත්මකයි.

Latest News