ආහාරවල සුරක්ෂිතතාව පරීක්ෂාව විශේෂ වැටලීම්

අප්‍රේ 06, 2021

    උත්සව සමයේ ආහාරවල සුරක්ෂිතතාව පරීක්ෂා කිරීමේ විශේෂ වැටලීම් දීපව්‍යාප්තව සිදු කෙරේ.

    ඒ යටතේ මඩකලපුව,කාත්තන්කුඩි සෞඛ්‍ය කාර්යාල බල ප්‍රදේශයේ සෝදිසි කිරීමක් ඊයේ සිදු කෙරිණ.

    මූලික අදියර ලෙස කාත්තන්කුඩි පොදු වෙළෙඳපොළ හා එහි ඇති කුළු බඩු අලෙවි කිරීමේ ස්ථාන, භෝජන ශාලා කාත්තන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය අධිකාරියේ නිලධාරීන් විසින් පරීක්ෂා කළේය.

    මෙහිදී මෙම උත්සව සතියේ දී කාත්තන්කුඩි සෞඛ්‍ය වෛද්‍ය අධිකාරී කාර්යාල බල ප්‍රදේශයේ ඇති සියලු ආහාර අලෙවි කිරීමේ ස්ථාන පරීක්ෂා කිරීමට කටයුතු කරන බවයි,වාර්තා වන්නේ.

    Latest News