ස්ථාවර මිල තීරණය කළ සහල්, පරිප්පු ඇතුළු අත්‍යාවශ්‍ය භාණ්ඩ 27ක් අද (08) සිට සතොස සහ සමූපකාර මගින් පාරිභෝගික ජනතාවට මිල දී ගත හැකියි.

පෙබරවාරි මස සිට ක්‍රියාත්මක වන පරිදි අත්‍යාවශ්‍ය භාණ්ඩ සඳහා ස්ථාවර මිලක් පවත්වාගෙන යාමට සෘජු ආනයනකරුවන් හා නිෂ්පාදකයින් එකඟ වී තිබේ.

Latest News