පාර්ලිමේන්තු මැතිවරණය නිදහස් හා සාධාරණ ලෙස පැවැත්වීමේ කාර්යයට බාධාවන සිද්ධි පිළිබඳව වාර්තා කිරීමට අවස්ථාව ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ජනාධිපතිවරණයේ ප්‍රචාරක කටයුතු අවසන් වීමෙන් අනතුරුව එළඹි කාල සීමාව තුල දී මැතිවරණ නීති උල්ලංඝණය කිරීම් සම්බන්ධ පැමිණිලි 84ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

ගතවූ පැය 24 ක කාලයකදී මැතිවරණ පැමිණිලි 126 ක් ලැබී ඇතැයි මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.

ගත වූ දින 09 තුළ ජනාධිපතිවරණයට අදාලව පැමිණිලි 762ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි.

Latest News