මෙරට පානීය ජලයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීමට චීන පර්යේෂණ හා විද්‍යා ඇකඩමිය ඉදිරිපත් වී තිබෙනවා.

දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට පවතින වියළි කාලගුණික තත්වය හේතුවෙන් පානීය ජලය ලබා දීම සීමා කිරීමට සිදුවන බව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

පානීය ජලයට වස මිශ්‍ර කර ඇති බවට ජනතාව අතර අසත්‍ය ප්‍රචාරය කරමින් ජාතීන් අතර සංහිඳියාව කඩාකප්පල් කිරීමට උත්සහ කළ පුද්ගලයින් දෙදෙනෙකු ලබන 17 වනදා දක්වා රිමාන්ඩ් භාරයේ තැබීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

Latest News