ගොවි ජනතාවගේ, ව්‍යාපාරිකයන්ගේ මෙන්ම රටේම ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් දඹුල්ල විශේෂිත ආර්ථික මධ්‍යස්ථානය නැවත දැනුම් දෙනතුරු වසා තැබීමට තීරණය කර තිබේ. මේ බව දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති ඡන්න ඇරැවුල මහතා අද (07) පවසා සිටියි.

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය අද (05), හෙට (06) සහ අනිද්දා (07) යන දින තුළ වසා තැබීමට තීරණය කර තිබේ.

දඹුල්ල විශේෂ ආර්ථික මධ්‍යස්ථානය හෙට (05) සහ අනිද්දා (06) යන දෙදින තුළ වසා තැබීමට තීරණය කරයි.

Latest News