ඩී.ඒ. රාජපක්ෂ කෞතුකාගාර නඩුවේ චෝදනා ඉදිරිපත් කර ඇති ආකාරය දෝෂ සහිත යැයි පවසමින් ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ඉදිරිපත් කළ අභියාචනය ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කරයි.

ඩී. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය සම්බන්ධ නඩුව ඔක්තෝබර් මස 15 වනදා සිට දිනපතා විභාගයට ගැනීමට කොළඹ ත්‍රිපුද්ගල විශේෂ මහ අධිකරණය තීරණය කරයි.

ඩී. ඒ. රාජපක්ෂ කෞතුකාගාරය සම්බන්ධ නඩුවේ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ගොනුකළ අභියාචනා ද භාර ගැනීම ප්‍රතික්ෂේප කරන බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණය අද(22) දැනුම් දී ඇත.

Latest News