චීනය සහ රුසියාව අඛණ්ඩව ලෝක බහු ධ්‍රැවීකරණය සහ ජාත්‍යන්තර සබඳතාවන්හි ප්‍රජාතාන්ත්‍රීකරණය ප්‍රවර්ධනය කරන බව චීනය කියාසිටී.

චීනයට දොස් නැගීමට වීර්ය‍ය ඇතත් චීනයෙන් සමාව ඉල්ලීමට ධෛර්යය නැත්තේ මන්දැයි චීන විදේශ අමාත්‍යාංශයේ ‍ප්‍රකාශකයා ද වෝල් ස්ට්‍රීට් ජර්නල් (The Wall Street Journal) පුවත්පතෙන් ප්‍රශ්ණ කරයි.

ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවන බව චීනය අවධාරණය කරයි. චීන විදේශ කටයුතු අමාත්‍යාංශ මාධ්‍ය ප්‍රකාශකවරයා මේ බව කියා සිටියේ, ශ්‍රී ලංකාවේ වත්මන් තත්වය පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.

Latest News