මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල් පුරාවිද්‍යාඥ මහාචාර්ය ගාමිණී රණසිංහ මහතාගේ උපදෙස් පරිදි මාධ්‍ය ඒකකය මගින් සංවිධානය කරන ''මධ්‍යම සංස්කෘතික අරමුදලෙන් ලංකාවටම පොත්'' වැඩසටහන යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් දිවයිනේ සියළුම ව්‍යාපෘති කේන්ද්‍ර කරගනිමින් ජනවාරි 26 සිට 30  දක්වා පොත් සහ අනුරූ රාශියක් විශේෂ වට්ටම් සහිතව පාඨකයින් වෙත ලබා දීමට කටයුතු සංවිධානය කර ඇත.

සැප්තැම්බර් කියවීමේ මාසය වෙනුවෙන් අපේ රටේ පාඨකයින් සඳහා විශේෂ වට්ටම් සහිතව සහන මිලට පොත් අලෙවි කිරීමේ විශේෂ වැඩ පිළිවෙළක් මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ක්‍රියාවට නංවා ඇත.

2016-2019 දක්වා කාලය තුළ මධ්‍යම සංස්කෘතික අරමුදලේ රුපියල් බිලියන 11ක මුල්‍ය වංචාවක් සිදුව ඇතැයි, හෙළිදරව් වී තිබේ.

Latest News