කැනඩාවේ අධ්‍යාපන වීසා ලබාදෙන බව පවසමින්, කෝටි ගණනින් මුදල් වංචා කළ පුද්ගලයෙක් සහ කාන්තාවක් අද පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

කැනඩාවේ රැකියා ලබාදෙන බව පවසා මුදල් වංචාකල කාන්තාවක් ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විශේෂ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

Latest News