රටේ අහිංසක ජනතාවට බරක් නොදී අයවැය යෝජනා ඉදිරිපත් කර තිබෙන බවත් රටක ආර්ථිකය දියුණු වන්නේ සමාජයක් දියුණු වීමෙන් බවත් සංචාරක සංවර්ධන, වනජීවි සහ ක්‍රිස්තියානි ආගමික කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා පවසයි.

අයවැය 2019 (විසර්ජන පනත් කෙටුම්පත ) දෙවැනිවර කියවීමේ විවාදය අද (6) පාර්ලිමේන්තුවේ දී ආරම්භ විය.

මෙවර අයවැය දිගු කාලීන ආර්ථික ක්‍රියාදාමයක් ඔස්සේ ගොඩනගන ලද සාර්ථක අයවැයක් බව, ආර්ථික විශේෂඥයෝ පවසති

මෙවර අයවැය ආර්ථික සංවර්ධනය පමණක් නොව, සමාජ සංවර්ධනය ද මූලික කරගත් එකක් බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

update - මුදල් ඇමති පාර්ලිමේන්තුව ඇමතීම

download 11- කැසිනෝ සඳහා ඇතුළුත්වීම සඳහා ගාස්තුව ඩොලර් 50 දක්වා වැඩි කෙරේ.

රටේ ආර්ථිකය ගොඩනැඟීමට අධ්‍යාපනය සහ යටිතල පහසුකම් වඩාත් ශක්තිමත් කළ යුතු බව, ප්‍රමුඛ පෙළ ව්‍යාපාරිකයන් පිරිසක් අවධාරණය කරයි.

Latest News