රක්ෂිත බන්ධනාගාරගත කළ මීගමුව බන්ධනාගාරයේ ජේලර් කාලිංග කළුඅග්ගල බූස්ස බන්ධනාගාරයේ රඳවා තැබීමට තීරණය කර තිබේ.

 සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 16 දෙනෙක් බූස්ස නාවික හමුදා කඳවුරේ නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටත්ව ගොස් ඇත.

බූස්ස හා කල්පිටිය නිරෝධායන මධ්‍යස්ථානයන්හි සාර්ථකව නිරෝධායන කටයුතු අවසන් කරන ලද තවත් පුද්ගලයින් 08 දෙනෙක් අද (02) පිටත්ව ගියේය.

Latest News