බේරේ වැව සංවර්ධන ව්‍යාපෘතියේ ප්‍රගතිය හා ඉදිරි සැලසුම් සම්බන්ධයෙන් සකස් කළ වාර්තා ජනාධිපතිවරයා වෙත ලබන 15 වැනි දිනට පෙර ලබා දෙන්නැයි, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජේෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතා අදාළ ආයතන ප්‍රධානීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

බේරේ වැව පවිත්‍රකරණය ආරම්භ කරමින් ආධාරක මත රැඳවූ පැළ සහිත “පාවෙන තෙත් බිම්” දහසක් වැව මධ්‍යයට මුදා හැරීම අද (21) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් සිදු කෙරිණ.

බේරේ වැව එළිමහන් අවන්හල සහ ඇවිදින මංතීරුව ඊයේ මහජනතාවට විවෘත කෙරිණ. ඒ අමාත්‍ය ජී.එල්.පීරිස් මහතාගේ ප්‍රධානත්වයෙන්.

Latest News