පවතින දේශපාලන සහ ආර්ථික අස්ථාවරභාවයෙන් මිදීම සඳහා ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉදිරිපත් කර ඇති යෝජනා සම්බන්ධයෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව කටයුතු කිරීම ගැන සලකා බලන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

වත්මන් ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා විධිමත් ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක් සකස් කරන ලෙස අමාත්‍ය මණ්ඩලය වෙත නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතිඥ සංගමය විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොණුකර තිබෙනවා.

ශ්‍රි ලංකා නීතිඥ සංගමයේ අද පැවැති ඡන්දයෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා සභාපති ධූරයට තේරීපත්වේ.

පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා ශ්‍රේෂ්ඨාධිකරණය සම්බන්ධයෙන් පසුගිය 10 වැනිදා පාර්ලිමේන්තුවේදී කළ ප්‍රකාශය හෙළා දකින බව, ශ්‍රී ලංකා නීතිඥ සංගමය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

Latest News