බණ්ඩාරගම, අටලුගම ෆාතිමා අයේෂා දැරියගේ ඝාතනය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා දින 02ක් රඳවා තබා ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දී තිබෙනවා.

බණ්ඩාරගම,අටළුගම ප්‍රදේශයේ ග්‍රාම නිලධාරී වසම් 8ක් හුදකලා කිරීමට තීරණය කර තිබේ.

Latest News