මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ ඇතුළු සිව් දෙනෙක්ට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින තමන්ව ඇප මත මුදාහැර ලෙස ඉල්ලා හිටපු මිගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා ඉදිරිපත් කර තිබෙන ප්‍රතිශෝධන පෙත්සම විභාගයට ගැනීමට අභියාචනාධිකරණය නියෝග කළා.

ඊයේ අත්අඩංගුවට ගැනුණු, වැඩ තහනමට ලක්ව සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරී අනුරුද්ධ සාම්පායෝ මහතා හෙට දින දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝගය කළේය.

Latest News