තමන්ට සිදුකළ අපහාසය වෙනුවෙන් පොදු ජන එක්සත් පෙරමුණේ මහ ලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඇතුළු වග උත්තරකරුවන් ගෙන් රුපියල් බිලියන 10 ක වන්දියක් අය කර දෙන ලෙස ඉල්ලා ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කළ පැමිණිල්ලක් දෙසැම්බර් මස 20 වන දා කැඳවන ලෙස කොළඹ දිසා අධිකරණය අද නියෝග කළා.

2024 ජනාධිපතිවරණය සඳහා ජාතික ජන බලවේගයේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් අද (06) ඇප මුදල් තැන්පත් කර තිබෙනවා.

පළාත් පාලන මැතිවරණය කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය අද (08) පැවැත්වීමට නියමිත විරෝධතා පාගමන තහනම් කරමින් අධිකරණ නියෝගයක් නිකුත් කර තිබෙනවා.

වත්මන් ඩොලර් අර්බුදයට හේතුව 1977න් පසු ඇති වූ ආර්ථික ක්‍ර‍මවේදය බව, ජාතික ජනබලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා පවසනවා.

Latest News