සූර්යග්‍රහණය ශ්‍රී ලංකාවට දිස්වූ අයුරු

දෙසැ 26, 2019

    ඉතාමත් විරල ඝණයේ වලයාකාර සූර්යග්‍රහණයක් දැක බලා ගැනීමට මේ වන විට ශ්‍රී ලාංකිකයන්ට අවස්ථාව උදාවී තිබේ.

    ඒ උදෑසන පෙ.ව. 8.09 සිට 11.34 දක්වා කාල සීමාව තුළයි. විශේෂයෙන් උතුරු ප්‍රදේශයේ මුලතිව්, පුනරීන්, වාකරේ, මන්නාරම ඇතුළු ප්‍රදේශවලට මෙම සූර්ය ග්‍රහණය හොදින් දර්ශනය වන බවයි අප වාර්තාකරුවන් ප්‍රකාශකළේය.

    සූර්යග්‍රහණය නුවරඑලිය දිස්ත්‍රික්කයට ද අර්ධ වශයෙන් දිස්විය. හැටන් අතුළු කදුකරයේ ජනතාව ද විවිධ කාච වර්ග භාවිතා කරමින් සූර්යග්‍රහණය දැක බලා ගැනිමට උත්සහ කරන අයුරු අප කැමරාවේ සටහන් විය.

    sun 04

    sun 06

    sun 07

    Last modified on බ්‍රහස්පතින්දා, 26 දෙසැම්බර් 2019 11:09

    Latest News