පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියෙන් වැටලීම් 1800ක් - 600 නඩු

දෙසැ 11, 2019

    පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය උත්සව සමය කේන්ද්‍ර කරගනිමින් පසුගිය මස 15 දා සිට මේ දක්වා වැටලීම් 1800ක් සිදු කර තිබේ.

    මෙම වැටලීම් වලට අනුව නඩු පැවරීම් 600ක් සිදු කර ඇත.

    මිල ප්‍රදර්ශනය නොකිරිම, වැඩිමිලට භාණ්ඩ විකිණීම, කල් ඉකුත් වූ භාණ්ඩ විකිණිම සහ විදුලි භාණ්ඩ වගකීම් සහතිකය නොමැතිව අලෙවි කිරිම වැනි කරුණු අනුව ඉදිරි කාලය තුළ අඛණ්ඩ වැටලීම් සිදු කරන බවද අධිකාරිය කියා සිටියේය.

    Latest News