වැව් රක්‍ෂිතයේදී වෙඩි වැඳුණු වන අලියා මරුට...

ඔක් 30, 2022

    කහටගස්දිගිය කුඩාවැව වැව් රක්ෂිතය තුල වෙඩි වැදුණු වන අලියෙකු මියගොස් තිබෙනවා.

    අවුරුදු 35 වන, වන අලියාගේ ශරීරය පුරා වෙඩි උණ්ඩ දක්නට ලැබෙන බව වන ජිවි නිලධාරින් පවසනවා. කාලයක සිට සතුන් දඩයමට අටවා තිබු බඳින කඳන් හා දඩයක් කරුවන්ගේ ක්‍රියා හේතුවෙන් වන අලියා මියගොස් තිබෙනවා.

    Latest News