අතරමංව සිටි වනඅලි පැටවෙකු වනජීවී බාරයට

මැයි 24, 2020

    සිය මවගෙන්‌ මිදී අතරමංව සිටි සිව්මසක්‌ වයසැති වනඅලි පැටවෙකු වව්නියාව, බෝගස්වැව ප්‍රදේශයේදී වනජීවී බාරයට ගෙන තිබේ.

    වන අලි පැටවාගේ මව සොයා මෙහෙයුමක්‌ අද සිදු කෙරුණා. පැටවාගේ මව සොයා ගැනීමට නොහැකිවීම නිසා එම පැටවා වව්නියාව වන ජීවි කාර්යාලය වෙන රැගෙන ගොස්‌ තිබෙන බවයි වාර්තා වන්නේ.

    Latest News