O/L සිසුන්ට විභාග කොමසාරිස් ජෙනරාල්ගෙන් දැනුම්දීමක්

දෙසැ 01, 2019

    2019 වසරේ අධ්‍යන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් අතරින් කවුරුන් හෝ පවතින අයහපත් කාලගුණ තත්ත්වයෙන් ආපදාවට ලක්ව ඇත්නම් ඔවුන්ට අවශ්‍ය නම් ළඟම විභාග මධ්‍යස්ථාන වෙත ගොස් විභාගයට පෙනී සිටිය හැකි බව විභාග කොමසාරිස් ජෙනරාල් පවසයි.

    Latest News