පාසල් නිල ඇදුම් වවුචර් පත් ලබන වසර මුල - අමාත්‍ය ඩලස් අලහප්පෙරුම

නොවැ 29, 2019

    පාසල් සිසුන්ගේ නිල ඇඳුම් සඳහා වවුචරය ලබා දීම වඩා ප්‍රායෝගික හා පහසු ක්‍රියාමාර්ගය වන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

    එසේම අවම වශයෙන් ජනවාරි මාසයේ දෙවන සතිය වන විට නිල ඇඳුම් හා වවුචරය ලබා දිය හැකි වනු බවත් ඒ මහතා කියා සිටියේය.

    ඒ සඳහා කැබිනට් මණ්ඩල තීන්දුවක් ගත් බවයි ඒ මහතා වැඩිදුරටත් පවසන්නේ.

    Latest News