යුරෝපා සංගමයේ නව තානාපති කථානායක හමුවේ

නොවැ 29, 2019

    යුරෝපා සංගමයේ නව තානාපති කථානායක කරු ජයසූරිය මහතා හමු වී තිබේ.

    යුරෝපා සංගමයේ නව තානාපති ඩෙනිස් චෙයිබි මහතා ඉකුත් දා කථානායක කරු ජයසූරිය මහතා හමුවී ද්වීපාර්ශවික සාකච්ඡා පැවැත්වීය.

    කථානායක නිල නිවසේ දී මෙම හමුවීම පැවැත්විණ.

    Latest News