ත්‍රීරෝද රථ ගාස්තුව රු.10කින් පහළට

දෙසැ 01, 2018

    පළමු කිලෝ මීටරයට අය කරන ගාස්තුව හෙට මධ්‍යම(12/02) රාත්‍රියේ  සිට රු.10කින් අඩු කරන බව ස්වයංරැකියා නියුක්තිකයින්ගේ ජාතික ත්‍රීරෝද රථ සංගමය පවසයි.

    ඉන්ධන මිළ ඉහළ යාමෙන් පසු පළමු කිලෝ මීටරයට වු අවම ගස්තුව රුපියල් 60ක් විය. නව ගාස්තු සංශෝධනයත් සමඟ අවම දුර ගාස්තුව රුපියල් 50 ක් වේ.

    Last modified on සෙනසුරාදා, 01 දෙසැම්බර් 2018 14:46

    Latest News