වැඩි මිලට තිරිඟු පිටි අලෙවි කළහොත් වැඩ වරදී

නොවැ 15, 2019

    තිරිඟු පිටි මිල ඉහළ දැමීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ කිසිම අවසරයක් ගෙන නොමැති බව පැවසේ.

    වැඩි මිලට තිරිඟු පිටි විකුණන්නන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත්, පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

    Latest News