Z - D ඇලට පෙරලුන කැබ් රථයෙන් - එක් සිරුරක් හමුවෙයි

නොවැ 30, 2018

    අරලගන්විල, මැදගම ප්‍රදේශයේදී අද (30) උදෑසන කැබ් රථයක් ඉසෙඩ් ඩී ඇලට පෙරලී තිබේ.

    සිද්ධිය ඇසින් දුටු ප්‍රදේශවාසියකු ලබාදුන් තොරතුරක් අනුව කිමිදුම්කරුවන් යොදා කරන ලද සෝදිසි මෙහෙයුමේදී කැබ් රථය හා එක් පුද්ගලයකුගේ මළ සිරුරක් සොයාගෙන ඇති බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

    තවදුරටත් සෝදිසි මෙහෙයුම් ක්‍රියාත්මකයි.

    Latest News