වී අළෙවි මණ්ඩලය ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමේ අරමුණින් සහතික මිලට වී මිල දී ගැනීම සිදු කරන අතර, එය රට පුරා දිස්ති‍්‍රක්ක 19 ක ගබඩා 220 ක දී සිදු කෙරේ. මෙසේ මිල දී ගන්නා වී තොග ඉහළ ප්‍රමිතියකින් යුත් සහල් බවට පත් කර රට පුරා පාරිභෝගික ජනතාව අතරට පත්කිරීමට ජනාධිපතිතුමා ලබාදුන් උපදෙස් පරිදි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ම`ගපෙන්වීමෙන් වැඩසටහන කි‍්‍රයාත්මක කෙරිණි.
වී අලෙවි මණ්ඩලය සහල් වෙළෙ`දපොළට අවතීර්ණ වන පළමු අවස්ථාව මෙය වන අතර ,සියයට සියයක්ම දේශීයයි, යන තේමාව යටතේ නිකුත් කෙරෙන මෙකි සහල් සැකසීම වෙළෙ`දපොළේ ඇති සහල් මිල පාලනය ස`දහා ගත් පියවරක් මෙන්ම පාරිභෝගිකයන් හට සහන මිලක් යටතේ හො`දම සහල් මිල දී ගැනීමට මෙන්ම ගොවි ජනතාවගේ වී ස`දහා හො`ද මිලක් ලබාදීමේ අවස්ථාවකි.
ඉදිරියේ දී කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ පවතින ආයතන සහ සුබසාධන සංගම් ම`ගින් පාරිභෝගික ජනතාව අතට ඡුඵඊ සහල් ලබාදීමට බලාපොරොත්තු වන අතර, එසේම රට තුළ සහල් අවශ්‍යතාවය අනුව පාරිභෝගිකයාට සාධාරණ මිලකට වෙළෙ`දපොළට ද නිකුත් කිරීමට අපේක්ෂිතය.
කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා සහ කෘෂිකර්ම අමා්‍යාංශයේ සහ වී අළෙවි මණ්ඩලයේ නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.