කථානායක ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව ඇරඹෙයි

නොවැ 29, 2018

    පාර්ලිමේන්තුව පෙ.ව 10.30ට කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය.

    කතානායක කරූ ජයසූරිය මහතාගේ ක්‍රියාකලාපයට විරෝධය දක්වමින් ආණ්ඩු පක්ෂය අදත් සභාවාරය වර්ජනය පාර්ලිමේන්තුවට නොපැමිණෙයි.

    ආණ්ඩු පක්ෂය නොමැතිව මේ වන විට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ වී තිබේ.

    Latest News