පාර්ලිමේන්තුව අද යළි රැස්වෙයි

නොවැ 29, 2018

    පාර්ලිමේන්තුව අද යළි රැස්වීමට නියමිතයි.

    ඒ උදෑසන 10.30ට. මේ අතර  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේ දී තව සුළු මොහොතකින් ආරම්භ වීමට නියමිතයි.  

    Last modified on බ්‍රහස්පතින්දා, 29 නොවැම්බර් 2018 10:55

    Latest News