විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ සහ පිල්ලයාන් අතර හමුවක් (වීඩියෝ)

ඔක් 28, 2019
  • විපක්‍ෂ නායක මහින්ද රාජපක්‍ෂ මහතා ටී.එම්.වී. පක්‍ෂයේ නායක ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් හමුවී තිබේ.

    ඒ මඩකලපුව බන්ධනාගාරයේ දී. එහිදී වත්මන් දේශපාලන තත්වය සහ ජනාධිපතිවරණයට මුහුණදීම සම්බන්ධයෙන් සාකච්ජා කර ඇති බව වාර්තාවේ. එහිදී දීපවාලී උත්සවය නිමින්තෙන් ශිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් මහතාට සුබ පැතුම් එක්කර තිබේ. එම අවස්ථාවට ටී.එම්.වී. පක්‍ෂයේ ලේකම් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පිරිසක් එක්වූහ.

    Last modified on සදුදා, 28 ඔක්තෝබර් 2019 20:35

    Latest News