ධීවර හා නාවික ප්‍රජාවට අනතුරු ඇඟවීමක්

ඔක් 25, 2019

    ප්‍රදේශ කිහිපයකට බලපා ඇති වැසි සහිත කාලගුණ තත්ත්වයේ ඉදිරි දින කිහිපය තුළ අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුල කරුණානායක මහතා ප්‍රකාශ කළේ දිවයිනට ගිණිකොන දෙසින් වන මුහුදු ප්‍රදේශ ද රළු විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවදානයෙන් පසුවිය යුතු බවයි.

    Latest News