ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළිදැක්වේ

ඔක් 25, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රතිපත්ති ප්‍රකාශනය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී එළිදැක්වේ.

    "ගෝඨාභය රට හදන සෞභාග්‍යයේ දැක්ම" යන තේමාව යටතේ එම ප්‍රතිපත්ති ප්‍රකාශනය එළි දැක්විණ.

    ස්වයංපෝෂිත රටක් නිර්මාණය කර කෘෂි කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ප‍්‍රායෝගික වැඩපිළිවෙලක් කි‍්‍රයාත්මක කරන බව, ශී‍්‍ර ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්‍ෂක ගෝඨාභය රාජපක්‍ෂ ප්‍රකාශ කර සිටී.

    Latest News