දුම්රියේ ගැටී අයෙක් ජීවිතක්ෂයට

ඔක් 25, 2019

    ජා ඇල, කුඩහකපොල ප්‍රදේශයේ දී දුම්රියක ගැටී පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

    කොළඹ සිට හලාවත බලා ධාවනය වු දුම්රියක ගැටීමෙන් ඊයේ රාත්‍රී මෙම අනතුර සිදුව ඇති බවයි, පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ.

    මියගිය පුද්ගලයාගේ අනන්‍යතාවය මෙතෙක් තහවුරු වී නොමැති බවයි, වාර්තා වන්නේ.

     

    Latest News