පිළිගත් දේශපාලන පක්ෂ 05ක් සහ ස්වාධින කණ්ඩායම් 03ක් සිය අපෙක්ෂකයින් වෙනුවෙන් ඇප තැන්පත් කර ඇති බව, මැතිවරණ කොමිසම පවසයි.
ලබන මස 06 වනදින මධ්‍යහ්න 12.00 දක්වා ඇප මුදල් තැන්පත් කිරීම සඳහා කාලය ලබා දී තිබේ.
ජනාධිපතිවරණය සඳහා මේ වනවිට අපේක්ෂකයන් 08 දෙනෙකු ඇප මුදල් තැන්පත් කර තිබේ.