මහජන බැංකුවේ අධ්‍යක්ෂ මණ්ඩලයට කෝප් කමිටුවෙන් නියෝග

සැප් 06, 2019

    මහජන බැංකුවේ හිටපු සභාපතිවරයෙකු සහ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩල සාමාජික හේමසිරි ප්‍රනාන්දු සහ රාජ්‍ය ව්‍යවසාය කටයුතු අමාත්‍යංශ හිටපු අතිරේක ලේකම් ආර්. සේමසිංහ මහතාට පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටුවේ පෙනී සිටින ලෙස ඊයේ කෝප් කමිටුව නියෝග කර ඇත.

    ඒ රජයට රුපියල් මිලියන 15 කට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධවයි.

    මේ අතර, අදාළ පාඩුව අය කරගන්නා ලෙස ද කෝප් කමිටුව නිර්දේශ කර ඇත.

    Latest News