නීති විරෝධිව මෙරටට ගෙන ආ දුම්වැටි තොගයක් අත්අඩංගුවට

අගෝ 29, 2019

    චීනයේ සිට මෙරටට නීති විරෝධිව ගෙන එනු ලැබූ සිගරට් තොගයක් කටුනායක ගුවන් තොටුපොළේ රේගු ඒකකය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

    චීනයේ ගුවැන්සු සිට පැමිණි යුඑල් 881 ගුවන් යානයෙන් මෙම සිගරට් තොගය මෙරට ගෙනවිත් ඇති අතර, ඒවායේ වටිනාකම ලක්‍ෂ 21කි. මෙම දුම්වැටි චීනයේ නිෂ්පාදිත ඒවා බවට හඳුනාගෙන ඇත.

    Latest News