මම ගෝඨාභයගේ ඝාතන ලැයිස්තුවේ වින්දිතයෙක්: ආවා කලින් වැඩියි (විඩියෝ)

අගෝ 27, 2019
  • ඉදිරි ජනාධිපතිවරණය සඳහා එක්සත් ජාතික පක්ෂ සියයට සියයක් සූදානම් සිටින බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පැවසීය.

    ඇය තවදුරටත් කියා සිටියේ පක්ෂය විසින් ලබාදෙන කුමන අපේක්ෂකයෙක් වුවද පුර්ණ සහයක් ලබාදෙමින් ඔහුගේ ජයග්‍රහනය දක්වා ගෙන යන බවයි.

    අරලිය ගහ මන්දිරයේ අද පැවති මාධ්‍ය හමුව අමතමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළාය.

    ඉදිරි ජනාධිපතිවරණය පහසු සටනක් බව පෙන්වාදුන් ඇය කියා එක්සත් ජාතික පෙරමුණ එයට හොඳින් සන්නද්ධ වී සිටින බවයි..

    පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීම කල් වැඩි බව පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය පෙන්වා දුන්නේය. ගෝඨාභය රජපක්ෂ මහතාට තිබෙන ඉල්ලුම ඉහල දැමිමට ඉතාමත් අපහසු බව ඇය පෙන්වා දුන්නේ ඔහු විසින් පසුගිය රජය සමයේ මාධ්‍යට සහ රට තුල ක්‍රියාත්මක කළ සංස්කෘතිය උදාහරන ලෙස ගෙන එමිනි. දැනට පොදුජන පෙරමුණ එක පවුලකට සීමාවු පක්ෂයක් ලෙස හදුන්වාදුන් මන්ත්‍රිවරය කියා සිටියේ සංධාන ලත වු පක්ෂ ද ඉතාමත් කුඩාම පක්ෂ බවයි.

     

    Last modified on අඟහරුවාදා, 27 අගෝස්තු 2019 19:38

    Latest News