හෙරොයින් සමග දෙදෙනෙක්ට තලෙයිමන්නාරම දී මාංචු

අගෝ 21, 2019

    තලෙයිමන්නාරම, පියර්ගම ප්‍රදේශයේ දී හෙරොයින් සමග සැකකරුවන් දෙදෙනෙක් හා ඩිංගි යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගැනිණ.

    මිගමුව සහ තලෙයිමන්නාරම ප්‍රදේශ වල පදිංචි වයස අවුරුදු 31 සහ 42 ක් වන දමිළ සහ සිංහල පුද්ගලයන් වෙයි.

    සැකකරුවන්, ඩිංගි යාත්‍රාව හා හෙරොයින් ඉදිරි විමර්ශන කටයුතු සඳහා මන්නාරම, පොලිසිය වෙත භාර දීමට නියමිතයි.

     

    Last modified on බදාදා, 21 අගෝස්තු 2019 09:33

    Latest News