GMOA වැඩවර්ජනයකට සැරසෙයි

අගෝ 16, 2019

    සඳුදා සිට දීප ව්‍යාප්ත වැඩ වර්ජනයක නිරත වීමට සුදානම් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි.

    වෛද්‍ය අධ්‍යාපනය අවම ප්‍රමිතිය නීතිගත නොකිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් එම වර්ජනය ක්‍රියාත්මක කරන බව වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ලේකම්වරයා පවසයි.

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 08:03

    Latest News