කල්මුණේ අනතුරින් 2ක් ජිවිතක්‍ෂයට

අගෝ 11, 2019

    මඩකලපුව, කල්මුණේ ප්‍රධාන මාර්ගයේ අද උදෑසන සිදුවූ අනතුරික් දෙදෙනෙකු ජිවිතක්‍ෂයට පත්වූහ.

    අනතුරින් බරපතල තුවාල ලැබූ දෙදෙනෙකු මඩකලපුව ශික්‍ෂණ රෝහලේ ප්‍රතිකාර ලබයි. එරාවුර් සිට කුකුළන් ප්‍රවාහනය කළ කුඩා ප්‍රමාණයේ ලොරි රථයක් ඉදිරියෙන් ගමන් කළ ටිපර් රථයක ගැටීමෙන් අනතුර සිදුවිය. ලොරි රථයේ රියදුරු සහ සහයක ජිවිතක්‍ෂයට පත්වූ බව කාත්තන්කුඩිය පොලිසිය පවසයි.

    Latest News