බඹරයක් කැඩු උකුස්සකු කළ හදියක්

අගෝ 02, 2019

    බගවන්තලාවේ එලවළු කොටුවක වැඩ කරමින් සිටි කම්කරුවන් පිරිසක් බඹර ප්‍රහාරයකට ලක්විමෙන් හත් දෙනෙකු බගවන්තලාව ප්‍රාදේශිය රෝහලට ඇතුලත් කර තිබේ.

    බගවන්තලාව පෙට්රොසො වතුයායේ පෞද්ගලික ගොවිපොලක වැඩ කරමින් සිටි කම්කරුවන්ට අද (02) පස්වරු 2 ට පමණ මෙම බඹර ප්‍රහාරය එල්ල වු බව බගවන්තලාව පොලිසිය පවසයි.

    එලවළු කොටුව ආසන්නයේ විශාල ගසක බැද තිබු බඹර කුඩුවක වද කැඩිම සදහා උකුස්සෙකු පහර දිමෙන් ඇවිස්සුනු බඹරුන් එලවළු කොටුවේ වැඩ කරමින් සිටි කම්කරුවන් හය දෙනෙකුට සහ එක් කාන්තාවකට පහර දි ඇත.

    Latest News