කුරුණෑගල DIG කිත්සිරි ජයලත් මහතාට ස්ථාන මාරුවීමක්

අගෝ 02, 2019

    කුරුණෑගල නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට ස්ථනා මාරුවීමක් ලබා දීමට ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය හිමිවේ.

    ඊයේ දිනයේ කොමිසම රැස්වී ඊට අනුමැතිය ලබාදීම සිදුකළ බව ජාතික පොලිස් කොමිසමේ ලේකම් නිශාන්ත වීරසිංහ මහතා පවසයි.

    ඒ අනුව නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා ත්‍රිකුණාමලය කොට්ඨාශයට මාරුකර යැවීමට නියමිතයි.

    ඊට අදාල පොලිස් කොමිසමේ අනුමැතිය වැඩබලන පොලිස්පතිවරයා වෙත යොමු කෙරේ.

    Latest News