පොදුජන පෙරමුණ එක්ක පක්ෂ 10ක් ගිවිසුමකට එළඹෙයි

ජූලි 26, 2019

    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හා මෙතෙක් පාර්ලිමේන්තුව නියෝජනය නොකළ පක්ෂ 10ක් අතර අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීම අද සිදු කෙරිණ.

    ඒ අද උදෑසන 9.30ට විජේරාම මාවතේ පිහිටි විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ නිල නිවසේදී.

     

     

    Last modified on සිකුරාදා, 26 ජූලි 2019 11:44

    Latest News