හදිසි නීතිය දිර්ඝ කිරිමේ ගැසට් පත්‍රය නිකුත්වේ

ජූලි 22, 2019

    හදිසි නීතී රෙගුලාසි තවත් මාසයකින් දීර්ඝ කිරීමේ අති විශේෂ ගැසට් පත්‍රය අද (22) නිකුත් කර තිබේ.


    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම් උදය ආර් සෙනවිරත්න මහතාගේ අත්සනින් යුතුව මෙම ගැසට් පත්‍රය නිකුත් කර ඇත. මහජන ආරක්ෂණ පනතේ දෙවැනි වගන්තිය අනුව ජනපතිට පැවරී ඇති බලතල අනුව එම අඥා පනතේ දෙවැනි කොටසේ විධිවිධාන ලංකාව පුරාම ක්‍රියාත්මක කළ යුතු බව ගැසට්පත්‍රයේ සඳහන්වේ.

    Latest News