කළු සහ කැළණි ගංඟා අවදානමේ

ජූලි 19, 2019

    කළු සහ කැළණි යන ගංඟාවල ජල මට්ටම් තවදුරටත් ඉහළයයි.

    මුද්දූව ජල මාපකයේ අගය මීටර් 7.5 ඉක්මවීම හේතුවෙන් කළු ගඟ රත්නපුර ප‍්‍රදේශයෙන් පිටාර ගැලූ බවයි, ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප‍්‍රදීප් කොඩිප්පිලි මහතා පවසන්නේ.

    මේ අතර දිස්ති‍්‍රක් 4 කට නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබේ.

    Latest News